කෙහෙළිය අත්අඩංගුවට Amila Rathnayake2 years ago2 years ago< 1 Min Read FacebookTwitterLinkedInPinterestStumbleuponEmail Share හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. Author Amila Rathnayake View all posts Share this: Share on Facebook (Opens in new window) Facebook Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Telegram (Opens in new window) Telegram Share on X (Opens in new window) X Email a link to a friend (Opens in new window) Email Share on Reddit (Opens in new window) Reddit Like this:Like Loading… Share FacebookTwitterLinkedInPinterestStumbleuponEmail