ගල්කිස්ස වෙරළ පාරේ අද (05) අලුයම වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් අවුරුදු 19ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
සිදුවීම පිළිබඳව ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.