චාමර රිමාන්ඩ්

බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ 2016 වසරේ දී උව පළාත් පෙරපාසල් ළමුන්ට පාසල් බෑග් බෙදාදීමට බව පවසමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 10ක අනුග්‍රහයක් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධව පොදු දේපල පනත යටතේ ගොනු කර ඇති නඩුවකට අදාළවයි.

චාමර සම්පත් මහතා අද (07) උදෑසන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබුවා.

Author

Related Posts