#BREAKING: පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බවට වාර්තා වනවා.

මිය යන විට 38 වැනි වියේ පසුවුණා.

Author

Related Posts