නියත ලෙසම එළැඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) ඉන්ධන මිලෙහි සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දක්වමින්.
“ඩීසල් මිල සැලකිය යුතු ප්රමාණයකින් අඩු කරා නම් බස් ගාස්තුවේ වාසිය ජනතාවට ලබා දෙන්න තිබුණා. නමුත් දැන් අඩු කරලා තියෙන්නේ පෙට්රල්. වගකීමෙන් මම කියන්නේ ජූනි මුල වෙනකොට වාර්ෂික බස් ගාස්තුව එනවා. එම නිසා අඩුවීම කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්රමාණයකින් වැඩි වෙනවා.”
ජූලි මාසයේ බස් ගාස්තු ඉහළ යන බවට ඉඟියක්