එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා තිබෙනවා
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර තිබුණා.
ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක් X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබ පැවසෙනවා.
කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත්.
මස්ක් මෙවර X අලෙවිකරන වටිනාකම ඔහු එවකට ‘Twitter’ ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බව විදෙස් මාධ්‍ය පවසනවා.
2022 වසරේදී ඔහු ‘Twitter’ මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 44කටයි.
මස්ක් X විකුණලා