ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණිකයින් 530,000 කට පමණ ආරක්ෂාව අවලංගු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවලින් පැමිණි සංක්‍රමණිකයින් සදහා මෙලෙස තාවකාලික නීතිමය තත්ත්වය අවලංගු කරන බවයි.
ඒ අනුව, අප්‍රේල් මස 24 වනදා වන විට අදාළ සංක්රමණිකයින්ගේ බලපත්‍ර අවලංගු කිරීමට රට හැර යන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ.
සංක්‍රමණිකයින් ආරක්ෂාවත් ට්‍රම්ප් අහිමි කරලා