නාගධාතු ප්‍රදර්ශනේකට දිලිත්ගෙන් යෝජනාවක්

දළදා ප්‍රදර්ශණය පැවැත්වමි සම්බන්ධයෙන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවිර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(17) පාර්ලිමේන්තුවෙදී

සංස්කෘතික යතාර්ථය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කිරිම ගැන ගෞරව කරන බව දිලිත් ජයවිර මහතා පවසා සිටියා.

දළදා ප්‍රදර්ශනය පැවැත්විම ගැන මට සතුටුයි.මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම. වරක් වැන්දොත් නිවන් දකින්නට පුලුවන් කියලා අපි විශ්වාස කරන කැළණිය රජමහා විහාරයේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා. එතනත් නාග ධාතු ප්‍රදර්ශනයක් තියනවා කිවුවම අපිට ශ්‍රද්ධාව ඇතිවෙනවා.මේ හැම ආගමකම තියෙන්නේ ඒ දර්ශනටයන් ඔබ්බට ගියපු ශ්‍රද්ධාවක්

Author

Related Posts