වෛද්‍යවරියගේ සිදුවිමට දිවයිනේම වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (12) පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (11) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

Author

Related Posts