මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පැවසෙන්නේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ

Author

Related Posts