විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා.
එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවූ අවස්ථාවේ කරුණු හෙළි වූ අතර කෝප් කමිටුවේ සභාපතිවරයා පවසා සිටිය සාමාන්‍යධිකාරීවරයා කිසිවක් නොදන්නා වඟකිමක් රහිත පුද්ගලයෙක් සේ මෙම ස්ථානයේ සිටින බව පවසා සිටියා.
මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා විසින් සාමාන්‍යාධිකාරීවරයා හට කෝප් කමිටුව කුමක්ද කියාදීමට සිදු වුවා.
ජනතාවගේ පරමාධිපත්‍ය පාර්ලිමේන්තුවට තියනවා.පාර්ලිමේන්තුව තමයි සියලු මුදල් සම්බන්ධ වඟකිම් දරන්නේ.ඒකාබද්ධ අරමුදලේ තියෙන මුදල් , මුදල් ඇමති හරහා අමාත්‍ය මණ්ඩලයට යනවා.එතනින් ලේකම්ට යනවා.ලේකම් හරහා ආයතනවලට බෙදෙනවා.ඒ මුදල් පිළිබඳව වියදම් කරන ආකාරය තහවුරු කරන්න කෙහොමද ගන්නේ කෙහොමද කරන්නේ කියලා හැම ආයතනයකටම රොකියුමන්ට් එකක් තියනවා.ඒකකයක් තියනවා.ඒ වෙනුවට නිළධාරීන් පත් කරල තියනවා.ඔවුන්ට වඟකීමක් තියනවා කරන්න.ඒ වගේම බලය පැවරෙන ආකෘතියක් තියනවා…ඒක තමයි නිළධාරින්ගේ වඟකීම.ඒක හොයල බලන්න විගණකාධිපති දෙපාර්තමේන්තුව පත් කරලා විගණනයක් යනවා.ඒ විගණනනයේ අහු නොවනදේවල් පාර්ලිමේන්තුවේ ඇමති ධුර දරන් නැති මන්ත්‍රී කණ්ඩායමක් පත් කරනවා මේ පිළිබඳ අදාල විමරශනයක් කරන්න.මේක තමයි පාර්ලිම්න්තුවට තියන මුදල් පිළිබඳ කටයුතු කිරිමේ සම්පුර්ණ බලය එ තියන එකම නැවත සොයා බලන ආයතනය මේක.ඔබතුමාට කියන්න බැහැ කොප් එක ඉස්සරහ කියන්න බැහැ මාර අවුලක් වෙනවා කියලා. අතීතයේ දේවල් මේ අහන්නේ.අනාගතයට කරන්න පුලුවන් දේවල් නෙමෙයි.ඔබතුමාගේ ඔය චක්‍රෙල්කය මෙතෙන්ට ඉදිරිපත් නොකිරිම ගැටලුවක්………
https://www.youtube.com/watch?v=H_c-5r6jTzw&t=252s
කෝප් කමිටුව කියන්නේ මොකද්ද ?ලුණු ඇඹුල් ඇතුව සාමාන්යධිකාරීට පාඩමක්
