පුංචි ඡන්දෙට නාමයෝජනා භාර ගන්න දවස

පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ නාමයෝජනා සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව පළාත් පාළන ඡන්දයේ නාම යෝජනා බාර ගැනිම මාර්තු 17 සිට 20 වනදා දහවල් දොළහ දක්වා සිදු කිරිමට දින නියම කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය කිරිමට යොමු කර තිබෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් කේ එස් බණ්ඩාර මහතා සඳහන් කළා.

Author

Related Posts