සැකකරුවන් ඝාතනය වන විදිය පොලිස්පතිගෙන් අහන්න ඔබත් එන්න

සැකකරුවන් ඝාතනය කිරිමට එරෙහිව විරෝධය දැක්විම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව විසින් ජනතාවට ආරධනා කර සිටිනවා.

පෙබරවාරි 28 එනම් හෙට දිනයේ පෙරවරු 1:00ට පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙනු ඇති.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0714953890 හා 0770869675 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකියි.


Author

Related Posts