මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසනවා.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා. වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරු ගම්පහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
මිනුවන්ගොඩ වෙඩිතැබීමක්