විදුලිබල පනත කඩිනම්න් සම්මත කරනවා – ජනාධිපති

සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් ජාත්‍යන්තර පිළිගත් ආයතන සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියා.

එමෙන්ම අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා අවස්ථා ලබා දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

Author

Related Posts