රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සඳහන් කළා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) පැවති මාධ්‍ය හමුවේදීයි.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහතින්.
නාඩු 1kg – රුපියල් 120.00
සම්බා 1kg – රුපියල් 125.00
කීරි සම්බා 1kg – රුපියල් 132.00 වී මණ්ඩලය විසින් මිලදී ගනු ලබනවා.
රජය අවම වී මිල දැනුම්දෙයි