මහ මැතිවරණය 2024: මේ සැරේ ජාතික ලැයිස්තුවල ඉන්නේ කවුද?

ජාතික ජන බලවේගය

  • බිමල් රත්නායක – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
  • මහාචාර්ය වසන්තා සුභසිංහ – කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • ආචාර්ය අනුර කරුණාතිලක – කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • මහාචාර්ය උපාලි පන්නිලගේ – රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • එරංග උදේශ් වීරරත්න – සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  • අරුණ ජයසේකර – විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
  • ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම – සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
  • ජනිත රුවන් කොඩිතුවක්කු – නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
  • පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි – ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
  • රාමලිංගම් චන්ද්‍රසේකර් – පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක
  • වෛද්‍ය නජිත් ඉන්දික – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
  • සුගත් තිලකරත්න – ඔලිම්පික් ක්‍රීඩක
  • නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
  • සුනිල් කුමාර ගමගේ – වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති
  • ගාමිණී රත්නායක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
  • මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
  • සුගත් වසන්ත ද සිල්වා – සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
  • කීර්ති වැලිසරගේ – සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
  • චමිලා කුමුදු පීරිස් – ප්‍රවීණ රංගන ශිල්පිනී
  • අබ්දුල් ෆතා මොහොමඞ් ඉක්රාම් – එමරල්ඞ් පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ
  • රංජන් ජයලාල් පෙරේරා – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
  • මොහොමඞ් මොහොම්මදු නසීර් ඉක්රාම් – ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
  • ක්ලොමට් මාර්ටින් නෙල්සන් – ප්‍රවීණ නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක්‍රියාකාරික
  • රොමේෂ් මොහාන් ද මැල් – සමාගම් අධ්‍යක්ෂ
  • බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රී – සමාගම් අධ්‍යක්ෂ
  • පුබුදු නුවන් සමරවීර – පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
  • සරත් ලාල් පෙරේරා – සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
  • අනුර හෙට්ටිගොඩ ගමගේ – ගණකාධිකාරී, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
  • හේමතිලක ගමගේ – මාධ්‍යවේදී

සමගි ජන බලවේගය

  • රංජිත් මද්දුමබණ්ඩාර – සමගි ජන බලවේගයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය
  • ඉමිටියාස් බාකීර් මාකාර් – හිටපු අමාත්‍ය
  • ඩලස් අලහප්පෙරුම – හිටපු අමාත්‍ය
  • සාගරන් විජයන්දිරන් 
  • නිසාම් කාරියප්පර් 
  • සුජීව සේනසිංහ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • මහාචාර්ය ජී.එල්. පීරිස් – හිටපු අමාත්‍ය
  • වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – හිටපු අමාත්‍ය
  • නීතිඥ උපුල් ජයසූරිය 
  • ආචාර්ය මහීම් මෙන්ඩිස් – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • උපුල් බණ්ඩාර දිසානායක
  • මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
  • ලිහිණි ප්‍රනාන්දු
  • රවීන්ද්‍ර සමරවීර – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආචාර්ය අතුලසිරි සමරකෝන් – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • කෙනඩි ගුණවර්ධන
  • ලලිත් ප්‍රසන්න පෙරේරා
  • මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • මහේෂ් සේනානායක – මාධ්‍යවේදී
  • නීතිඥ රවී ජයවර්ධන
  • තිසත් විජේගුණවර්ධන
  • එල්. මිත්‍රපාල
  • පලනිවේලු රමේෂ්වරන්
  • බාලක්‍රිෂ්ණන් සිවනාසන් 
  • ගණපති නකුලේස්වරන් 
  • මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන
  • එම්.එච්.එම්. රූමි
  • මුහම්මදු ඉස්මයිල් 
  • ඉන්දික බණ්ඩාරනායක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 

  • දිනේෂ් ගුණවර්ධන – හිටපු අග්‍රාමාත්‍ය
  • ශ්‍යාමිලා පෙරේරා
  • ෆයිසර් මුස්තෆා – හිටපු අමාත්‍ය
  • ටිරාන් අලස් – හිටපු අමාත්‍ය, ව්‍යාපාරික
  • මහින්ද යාපා අබේවර්ධන – හිටපු කතානායක, හිටපු අමාත්‍ය
  • ජයන්ත වීරසිංහ
  • සෙන්දිල් තොණ්ඩමාන්
  • ආචාර්ය සුරේන් රාඝවන් – උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර
  • රෝලන්ඩ් පෙරේරා
  • රවී කරුණානායක – හිටපු අමාත්‍ය
  • තලතා අතුකෝරළ – හිටපු අමාත්‍ය
  • කනිෂ්ක සුරනිමල රාජපක්ෂ
  • මුහම්මද් මුස්තෆා අන්වර්
  • නිස්සංක නානායක්කාර
  • සාගල අබේවික්‍රම
  • සිරිපාල අමරසිංහ
  • වීරකුමාර දිසානායක – හිටපු අමාත්‍ය
  • රෂ්ඩාන් රහුමාන්
  • ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු 
  • දමයන්ති ජයසේකර
  • නිව්ටන් පීරිස්
  • ලෙස්ලි දේවේන්ද්‍ර – වෘත්තීය සමිති නායක
  • මහින්ද සෙනරත් බණ්ඩාර
  • ඒ. උතුමා ලෙබ්බේ
  • මොහොමඩ් මුසම්මිල්
  • වෙල්ලාලගේ බන්දුල
  • සිරිමසිරි හපුආරච්චි
  • පියුමි සෙනරත් සමරතුංග
  • කීර්ති ශ්‍රී වීරසිංහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • නාමල් රාජපක්ෂ – හිටපු අමාත්‍ය
  • ගාමිණී ලොකුගේ – හිටපු අමාත්‍ය
  • සී.බී. රත්නායක – හිටපු අමාත්‍ය
  • මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි
  • මහාචාර්ය තිස්ස විතාරණ – හිටපු අමාත්‍ය
  • ජයන්ත කැටගොඩ
  • නීතිඥ සාගර කාරියවසම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්
  • තිස්ස කුට්ටිආරච්චි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි
  • මොහොමඩ් ෆලීල් මර්ජාන් අස්මි
  • රේණුක පෙරේරා – හිටපු පළාත් සභා මන්ත්‍රී
  • ආචාර්ය විමල් ගීගනගේ
  • නීතිඥ ඩබ්. දයාරත්න
  • අනූෂා දමයන්ති – රංගන ශිල්පිනී
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත
  • වසන්තා හඳපාන්ගොඩ
  • විරාජ් පෙරේරා – සමාගම් අධ්‍යක්ෂ
  • නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා
  • නීතිඥ මංජුල වෙල්ලාලගේ
  • ඉංජිනේරු රවිහාර කුලතුංග
  • ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා
  • රංජිත් බණ්ඩාර
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විදුර පෙරේරා
  • පසන් කස්තුරි ප්‍රනාන්දු – පර්යේෂණ නිලධාරී

ජන අරගල සන්ධානය

  • චමීර කොස්වත්ත – දේශපාලන ක්‍රියාකාරික
  • ධර්මසිරි ලංකාපේලි – මාධ්‍යවේදි
  • ධනූෂ පතිරණ – ආර්ථීක විශ්ලේෂක
  • හේමමාලි අබේරත්න – දේශපාලන ක්‍රියාකාරිනි
  • දයාපාල තිරානගම – දේශපාලන ක්‍රියාකාරික
  • රාජ්කුමාර් රජීව්කාන්ත් – දේශපාලන ක්‍රියාකාරික
  • මරීසා ද සිල්වා – දේශපාලන ක්‍රියාකාරිනි
  • අනුර වික්‍රමසිංහ – වෛද්‍ය
  • මංගල මද්දුමගේ – දේශපාලන ක්‍රියාකාරික
  • එරන්දි රණවීර – දේශපාලන ක්‍රියාකාරිනි
  • මොහොමඩ් ෆාරුක් – දේශපාලන ක්‍රියාකාරික
  • දන්දන සිරිමල්වත්ත – මාධ්‍යව්දි
  • අජන්ත අලහකෝන් – කලා ශිල්පී
  • තැන්නේ ඥානානන්ද හිමි
  • ධම්මික මුණසිංහ – වෘත්තීය සමිති නායාක
  • චානිකා ජයකඩුව – කතිකාචාරිනී
  • රිවිහාර පින්නදුව – නීතිඥ
  • නන්දන රාමනායක – දේශපාලන ක්‍රියාකාරික
  • ලක්ෂ්මන් විජේසුන්දර – නීතිඥ
  • පේච්චි මුත්තු නඩරාජා – දේශපාලන ක්‍රියාකාරික
  • මනාඩ් මෙන්ඩිස් – දේශපාලන ක්‍රියාකාරික
  • ජයන්ත අමරසිංහ – කලා ශිල්පී
  • ගාමිණී සිසිරකුමාර – විශ්‍රාමික අතිරේක ලේකම් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්
  • කරුපයියා සත්‍යසීලන් – දේශපාලන ක්‍රියාකාරික
  • රවින්ද්‍ර වික්‍රමසිංහ – දේශපාලන ක්‍රියාකාරික
  • පබාසිරි ජයකොඩි – විශ්‍රාමික විදුහල්පති
  • දිනුෂා තිරාණගම – නීතිඥ
  • ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන – දේශපාලන ක්‍රියාකාරික
  • ජානක පීරිස් – දේශපාලන ක්‍රියාකාරික

Author

Related Posts