රනිල් එජාප නායකයා විදියට කටයුතු කරන්න ඕනෑ – යෝජනාවක් සම්මත කරගෙන

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතු බවට යෝජජනාවක් ගාල්ල ආසනයේ රක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් සැප්තැම්බර් 28 වන දා සම්මත කර ගෙන ඇති බව වාර්තා වේ.

එජාපයේ සභාපති වජිර අබේවර්ධන හා මනූෂ නානායක්කාර ඇතුලු පිරිසකගේ සභාගිත්වයෙන් අදාල හමුවකදී මෙම යෝජනාව සම්මත වී ඇති බවත් එජිප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කල යුතු බව අත් ඔසවා එම හමුවට පැමිණි පාක්ෂකයන් යොජනාව සම්මත කර ඇති බවත් වාර්තා වේ.

Author

Related Posts