ජනාධිපතිවරණයට අදාළව සැප්තැම්බර් 19 දින පෙ.ව 12.00 සිට සැප්තැම්බර් 19 දින ප.ව 16.00 දක්වා නිහඬ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණයන් 50 ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
නීති විරෝධි ප්‍රචාරණ කටයුතු 21ක්ද,නීති විරෝධි මැතිවරණ කාර්යාල පවත්වගෙන යෑම් 13 ක් ඇතුලු සිද්ධි 50ක් මෙසේ වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය පවසා ඇත.

