මඩකලපුවේ පොළොව මත ඉදිකළ මෙගාවොට් 2ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඊයේ (10) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 90ක ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ මෙය ඉදිකර ඇති බවයි.
එමෙන්ම එම ව්‍යාපෘතිය BackBay Solar Private සමාගම විසින් ක්‍රියාත්මක කළ බව වැඩිදුරටත් කියා සිටියා.

