කෙහෙළියගේ දුව අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද(29) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.

මේ වනවිට ඇය ඉන් පිටව ගොස් තිබෙනවා.

Author

Related Posts