ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව – මානව හිමිකම් කොමිසමේ තීන්දුව 30 වෙනිදා

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් පිට වූ බව කියන සිද්ධියට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාව මඝීන් සිදු කරමින් පවතින පරීක්ණයේ තීන්දුවක් ගැනීම සදහා මානව හිමිකම් කොමිසම ඔක්තෝතර් 30 වන දින රැස් වීමට නියමිත බව වාර්තා වේ.

එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘නිව්ස්ෆස්ට්’ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ , ශිෂත්ව විභාගයේ ප්‍රශ්න ප්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ අවසන් වාර්තාව මේ වනවිට තම කොමිසමට භාරදී ඇති බවය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading