තුසිත හල්ලොලුවට වරෙන්තු !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමට අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින තුසිත හල්ලොලුව අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading