ක්‍රිෂ් අල්ලස් විමර්ශනය පත්තුවෙයි! ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය ව්‍යාපෘතියක් සඳහා කඩිනමින් පවරා ගැනීමට සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දීමේ චෝදනාව මත ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මියව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. අදාළ සමාගම … Continue reading ක්‍රිෂ් අල්ලස් විමර්ශනය පත්තුවෙයි! ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed