එයාර් බස් ගනු­දෙ­නුව සම්බන්ධ විම­ර්ශ­න­ව­ලට අදා­ළ ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නීම සඳහා මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට !

ප්‍රශ්න­ගත එයාර් බස් ගනු­දෙ­නුව පිළි­බඳ සිදු කෙරෙන විම­ර්ශ­න­ව­ලට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නීම සඳහා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. එයාර් බස් ගනු­දෙ­නු­ව හරහා අල්ලස් වශ­යෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන යන අය විසින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ කළ ඉල්ලී­ම­කට අනුව රුපි­යල් මිලි­යන 20 බැගින් … Continue reading එයාර් බස් ගනු­දෙ­නුව සම්බන්ධ විම­ර්ශ­න­ව­ලට අදා­ළ ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නීම සඳහා මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට !