දිනපතා මව්බිම සහ Ceylon Today පුවත්පත් වසා දමයි !
මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන මව්බිම පුවත්පත හා එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වන Ceylon Today පුවත්පත හදිසියේම වසාදැමීමට තීරණය කර තිබෙනවා. හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට අයත් මෙම පුවත්පත් ආයතනය, අද (04) වෙළෙඳපොළට නිකුත් කළ එම පුවත්පත් ද්විත්වයෙහිම මුල් පිටුවල සඳහන් කර තිබුණේ, මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බවත්, මුද්‍රිත … Continue reading දිනපතා මව්බිම සහ Ceylon Today පුවත්පත් වසා දමයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed