තරුණයෙක් අතුරුදහන්;පොලිසිය බව කියමින් අරන් ගිහින්

තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබුණේ අනුශ්ක ශෙහාන් නැමැති තරුණයෙක්. මෙම අවස්ථාවේදී ගම්වාසීන් විසින් සිදු කළ විරෝධය හමුවේ එම නිළධාරීන් සිව්දෙනා විසින් අනුශ්ක ශෙහාන් නැමැති මෙම තරුණයා අතහැර ගොස් තිබුණා. එම අවස්ථාවේ මෙම පොලිස් … Continue reading තරුණයෙක් අතුරුදහන්;පොලිසිය බව කියමින් අරන් ගිහින්