පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෛත්‍රි තව දින 4කින් කෝටි 10 ගෙවයිද?
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් මාස 06ක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ කාලය එලබෙන ජූලි 12 දා අවසන් වන බව මාධ්‍ය වාර්තා කර තිබුණී. අදාල වන්දි මුදල ගෙවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලැබුණේ 2023 ජනවාරි 12 දිනය. අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව … Continue reading පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෛත්‍රි තව දින 4කින් කෝටි 10 ගෙවයිද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed