ටිරාන් පඩි නොගෙවා පත්තරේ වහද්දී, දොට්ට වැටෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කම්කරු කොමසාරිස්ගේ මීටිමක් ඉල්ලයි

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත. මාර්තු 04 දිනැති එම ලියුමේ සදහන් කර ඇත්තේ දිනපතා පුවත්පත් කිහිපයකම මුද්‍රණය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වී තිබෙන බවයි. එම ආයතනවල … Continue reading ටිරාන් පඩි නොගෙවා පත්තරේ වහද්දී, දොට්ට වැටෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කම්කරු කොමසාරිස්ගේ මීටිමක් ඉල්ලයි