#BREAKING: ඩෑන් තවම පණපිටින්.පොලිසිය එව්වේ බොරු
update: ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත් වු බවට මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද ඔහු තවමත් ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා නැවත පවසා සිටියා. ඒ් අනුව ඩෑන් ප්‍රියසාද් කොළඔ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බුද්ධික මනතුංග මහතා පැවසුවා. පොලීසිය මීට පෙර වාර්තා කළ වැරදි කරුණු සහිත පුවත පහතින්. ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට … Continue reading #BREAKING: ඩෑන් තවම පණපිටින්.පොලිසිය එව්වේ බොරු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed