මැතිවරණ දිනය වැරදියි.. කිසිම අපේක්‍ෂකයකු හෝ පක්ෂයක් විරෝධතාවක් දක්වලා නැහැ…

පාර්ලිමේන්තු මහා මැතිවරණය, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ දිනය සම්බන්ධයෙන් කිසිම අපේක්‍ෂකයකු හෝ පක්ෂයක් විරෝධතාවක් දක්වා නැති බව ඔක්තෝබර් 20 වන දින නිකුත් කළ අනිද්දා පුවත්පතෙන් හෙලිදරව් කර ඇත. ඒ, නොවැම්බර් 14 වුණත්, වෙනත් දිනයක වුණත් මහා මැතිවරණය පැවැත්වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්දැයි දැනටමත් සියලු දෙනා දන්නා බැවිනි. එහෙත්, නොවැම්බර් 14 වැනි දිනට මහ මැතිවරණය … Continue reading මැතිවරණ දිනය වැරදියි.. කිසිම අපේක්‍ෂකයකු හෝ පක්ෂයක් විරෝධතාවක් දක්වලා නැහැ…